මහින්ද අගමැති ලෙස දිවුරුම් දීම නීත්‍යානුකූල නෑ


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථාවට හා නීතියට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෙය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් බවයි.

 



Recommended Articles