මහින්ද - රනිල් හමුවක්


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (03දා) පැවැත්වීමට නියමිතව තිබේ.

පවතින තත්ත්වය යටතේ ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් මෙම හමුවේදී අවධානය යොමුකරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.



Recommended Articles