මහින්ද - නාමල් පාර්ලිමේන්තුවට එති


හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට එක්ව තිබේ. මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 4 වැනි අසුන හිමිව තිබේ. 



Recommended Articles