මහින්ද - බැසිල් විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ


හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන සැප්තැම්බර් මස 04දා දක්වා දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10දා) දැනුම් දුන්නේය.



Recommended Articles