මහාචාර්ය බුද්ධි මාරඹේ තනතුරු වලින් ඉවත් කරයි


පේරාදෙණි විශ්වවිද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැරූ සියලු තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.



Recommended Articles