මහාචාර්ය නිලිකා මලවිගේට නව තනතුරක්


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ COVID -19 තාක්ෂණ ප්‍රවේශ සංචිතය(C –TAP) පිළිබද WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස තෝරා ගෙන තිබේ.



Recommended Articles