මහා මාර්ගවල යනවානම් මුහුණු ආවරණ අනිවාර්යයි - පොලීසිය


කෝවිඩි-19 වසංගත තත්වය හේතුවෙන් කිසියම් කටයුත්තකට මහා මාර්ගයේ ගමන් ගන්නේනම් මුහුණු ආවරණය කිරීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

ජනතාව මුහුණු ආවරණ පලදිනවාදැයි පරීක්ෂාකිරීමට වැඩබලන පොලිස් පතිවරයා විසින් චක්‍රෙල්ඛයක්ද නිතුක්කර ඇත



Recommended Articles