රජය කිසිම අවස්ථාවක මහවිරු සැමරුමකට අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේ අවසර ලබාදී ඇති බවට වාර්තා වන තොරතුරු ප්‍රතික්ෂෙප කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදයක දැක්වෙයි.