මහවිරු සැමරුමට අවසර ඉල්ලූ පෙත්සම් ඉවතට


මියගිය එල් ටී ටී ඊ සාමාජිකයින් සිහි කරන මහවිරු සැමරුම් පැවැත්වීමට ඉඩ සලසමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම් 04 ක් යාපනය මහාධිකරණය විසින් අද ප‍්‍රතික්ෂේප කළේය.

එම ඓතිහාසික තීන්දුව මගින් මහවිරු සැමරුම් පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසියට කි‍්‍රයාමාර්ග ගැනීමට ඇති අයිතිය තහවුරු කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය. 

 



Recommended Articles