මහවැලි ගඟට වැටුණු මෝටර් රථයේ සිටි පුද්ගලයාගේ සිරුර සොයා ගැනෙයි


මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගගට වැටුණු මෝටර් රථය සිටි පුද්ගලයාගේ සිරුර හමුවී තිබේ.

එම මෝටර් රථයද මේ වන විට සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ගුරුදෙනිය, මාළිගාතැන්න ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.

අද (28) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන් මේ වන විට මහනුවර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.



Recommended Articles