මහවැලි ගඟට මෝටර් රථයක් පෙරළී අයෙක් අතුරුදන්


මහනුවර - ගුරුදෙනිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍ර දේශයේදී මහවැලි ගඟට මෝටර් රථය්ක පෙරළීමන් සිදුවූ අනතුරකින් එක් අයෙක් අතුරුවන්ව ඇති බව පොලීසිය කියයි.

එම අවස්ථාවේදී මෝටර් රථයේ තිදෙනෙක් ගමන් කර ඇති අතර දෙදෙනෙක් බේරාගෙන තිබේ.



Recommended Articles