මහවැලි ගඟ අධි අවදානම්


මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වී බවත්  තවදුරටත් එම ජලමට්ටම් ඉහළ යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 ඒ අනුව ගංඟාව දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට හැකි ඉක්මනින් ඉන් ඉවත් වීම වඩාත් සුදුසු බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප වසයි. 

 



Recommended Articles