මහව සමූපාකාර ඡන්දය ඒකාබද්ධ විපක්ෂය දිනයි


සීමා සහිත මහව විවිධ සේවා සමූපකාර සමිතියේ   මහ සභාව සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ඊයේ (31) දින පැවති නිලවරණයේදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඡන්දය  64 ක  විශිෂ්ට ජයක් ලබමින් එහි බලය හිමිකර ගනු ලැබීය.

මහව විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ප්‍රාදේශකයන් 30 ක් අතරින් ප්‍රාදේශිකයන් 27 ක් සඳහා මෙම ඡන්දය පැවති අතර එහිදී  ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඡන්ද 82 ක්  ලබා ගත් අතර ජාතික ජන බලවේගය විසින් ඡන්ද 18 ක් ලබා ගැණිනි.

තිස්නම්පලගම හා දිවුල්වැව කොට්ඨාස දෙකේ  ඡන්ද ප්‍රතික්ෂේප වීම නිසා නොපැවත් වූ අතර රොලව කොට්ඨාශයේ   දෙපාර්ශවයේ ඒක මතික තීරණය මත ඡන්දය නොපැවැත්විණි. 

මහව සජීවා කෝට්ටගොඩ 



Recommended Articles