ගාලුමුවදොර ඉදිවෙමින් පවතින හෝටල් සංකීර්ණයක 18 වන මහලෙන් එහි සේවයේ යේදී සිටි පුද්ගලයෙකු බිමට වැටී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මරණකරු අවුරුදු 22ක් වන මිගහතැන්න ලිපිනයේ පදිංචි ත්‍රිසාල් ගුණසිංහ යන අයෙකු වෙයි.