මහර සිද්ධියෙන් මියගිය සිවුදෙනෙකුගේ සිරුරු ආදාහනය කිරිමට නියෝග


පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවියන් සිවු දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් අද (16) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

එම සිරුරු ආදාහනය කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගියදා කලහකාරි තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙකු මියගොස් තිබේ.

 



Recommended Articles