මහර බන්ධනාගාරයේ සිද්ධියට සම්බන්ධ 125 දෙනෙකුට නඩු


මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වු සිද්ධියට මුලිකත්වය ගෙන කටයුතු කළ රැඳවියන් 125 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති බවත් ඉදිරියේදි ඔවුන්ට නඩු පවරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මහර බන්ධනාගාර සිද්ධියෙන් රැදවියන් 106 දෙනෙකු සහ නිලධාරින් දෙදෙනෙකු තුවාල ලැබු අතර මියගිය රැදවියන් සංඛ්‍යාව 11කි.



Recommended Articles