මහර බන්ධනාගාරයේ ගැටුම ගැන 116 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනියි


මහර බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් පුද්ගලයින් 116 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඊයේ දිනය තුළ පමණක් ප‍්‍රකාශ 38 සටහන් කර ගත් බවයි.

 



Recommended Articles