ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ආසනය ඡන්ද 76227ක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එහි දෙවැනි ස්ථානයට ඡන්ද 21287ක් ලබාගත් සමගි ජනබලවේගය පත්ව තිබේ. ජාතික ජන බලවේගය ඡන්ද 5789ක් සහ එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2692ක් ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව ලබාගෙන තිබේ
මහර ආසනයත් පොහොට්ටුව ජය ගනියි
Recommended Articles

