මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන 18 වැනිදා කැඳවයි


මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ විමර්ශන පැමිණිල්ල ලබන මස 18 වැනිදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එම පැමිණිල්ල අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා හමුවේ කැඳවුණු ලැබිය.

 



Recommended Articles