මහබැංකු අධිපති තනතුර ලංකාවේ පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානයට


මෙරට මහබැංකු අධිපති තනතුර ලංකාවේ පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානයේ තබා කටයුතු කිරීමට රජය තීරණය කර තිබේ.

මේ වනවිට පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානයේ ලා සැලකෙන විපක්ෂ නායක ධුරය, කැබිනට් අමාත්‍ය ධුර, ෆීල්ඩ් මාෂල් ධුරය හා සම තත්ත්වයෙහිලා මහ බැංකු අධිපති ධුරයත් සැලකෙනු ඇත.



Recommended Articles