මහනුවරින් අලුත් මුහුණු තුනක් පාර්ලිමේන්තුවට


මහනුවර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ කළ අලුත් මුහුණු තුනක් මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්ව සිටිති.

නිතිඥ වසන්ත යාපා බණ්ඩාර, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මෙන්ම පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ගුණතිලක රාජපක්ෂ  සහ නිතිඥ උදයන කිරිඳිගොඩ යන මහත්වරුන් අලුතින්ම පාර්ලිමේන්තුවට මෙවර තේරි පත්ව සිටිති.



Recommended Articles