මහනුවරට හා පුත්තලමටත් නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය


කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මක බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

 



Recommended Articles