මහනුවර ‌ගොඩනැගිල්ලක ගින්නක්


මහනුවර යටිනුවර විදියේ ගොඩනැගිල්ලක ගින්නක් ඇතිව තිබේ. ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන රථ යොදාගෙන ඇත. ගින්නට කොටුව සිටි පිරිසක් බේරා‍ගෙන ඇති බවද වාර්තා වෙයි.

 



Recommended Articles