මහනුවර ලෙවලන් වත්තේ ඇඟළුම් සේවිකාවකට කොරෝනා


මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ලෙවලන් වත්තේ ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙක් පරීක්ෂණයට ලක්කළ බවත් ඒ අතරින් එක් සේවිකවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. මේ අනුව පවුල් 28ක් පමණ හුදෙකලා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.  

 



Recommended Articles