මහනුවර රෝහළේ වෛද්‍යවරයෙකු ඇතුලු 18 කට කොරෝනා


මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකුට හා තවත් හෙද නිලධාරිනියන් හත් දෙදෙනෙකු ඇතුලු කාර්‍ය මණ්ඩලයේ 8 දෙනෙකුට  කොවිඩ්-19 වෛරසය ආසදනය වී තිබෙන බව මහනුවර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මයි පවසයි.

මේ අනුව මහනුවර ජාතික රෝහලේ කොවිඩ්-19 වෛරසය ආසදනය වි ඇති සංඛ්‍යාව 18 ක් බවද අධ්‍යක්ෂ තුමිය පැවැසිය.

චමිල් රූපසිංහ



Recommended Articles