මහනුවර රෝහලේ දින 4කට පෙර මියගිය තරුණියකට කොවිඩ්


කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකාරියක මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .

මීට දින හතරකට පමණ පෙර මියගොස් ඇති එම තරුණියගේ  පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අද (09දා) ලැබී තිබේ. කොවිඩ් නිව්මෝනියාව, ඇදුම ,අධික රුධිර පීඩනය , මරණයට හේතු වශයෙන් දක්වා තිබේ.



Recommended Articles