මහනුවර රෝහලේ කොවිඩ් මරණ 9ක්


මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් 09 දෙනෙකු අද (19) දින දී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

එසේ මියගොස් ඇති සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්මවූ අය බවද පැවසේ .

වත්තේගම03 දෙනෙකු , තලාතුඔය 03 දෙනෙකු , කඩුගන්නාව 02 දෙනෙකුහා කෑගල්ල ප්‍රදේශයේ එක් අයෙකුඑසේ මහනුවර ජාතික රෝහලේදී මිය ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය .

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles