මහනුවර යළිත් භූකම්පන තත්ත්වයක් ඇති විම පිළිබද පරික්ෂණ


මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන කීපයකනැවතත් කම්පන තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කොට තිබේ .

ඉකුත් සිකුරාදා (11) රාත්‍රියේ කොන්ඩාසාලෙ වත්තේගම හා පන්විල ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම කම්පන තත්ත්වය ඇතිව තිබෙන අතර පල්ලෙකැලේ ඇතුළුව භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථාන හතරක ද එම කම්පන තත්ත්වය සටහන්ව ඇති බව සඳහන් කරයි .



Recommended Articles