මහනුවර නගරය ආශ්‍රිත නාගරික බස් රථ සේවාව අද සිට ආරම්භ වෙයි


මහනුවර නගරය ආශ්‍රිත නාගරික බස් රථ සේවාව අද(20) ආරම්භ වෙයි.

නගරයේ පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියි.

මහනුවර – පේරාදෙණිය දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධන කිරීම ද අද ආරම්භ කිරීමට නියමිතය.



Recommended Articles