මහනුවර දෛනික ආසාදිතයින් ඉහළට


මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 205ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ්  ආසාදිතයින් සංඛ්‍යාව අද (07) පෙරවරු 10.00 වන විට 6410 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිත මරණ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 78 කි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles