මහනුවර දුම්රිය ස්ථානය තටාකයක් වෙයි


පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යටවී ඇත.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයටද දැඩි බාධා ඇතිවී ඇත. අධික ජලගැලීමෙන් මහනුවර දුම්රිය ස්ථානය ජල තටාකයක ස්වරූපයක් ගෙන තිබිණ‍.

 

 

ඡායාරූප- සමාජ මාධ්‍ය මගිනි



Recommended Articles