මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (16) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 82 ක් වාර්තාවිමත් සමග 16,207 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නව ආසාදිතයින් 82 වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දහ නවය වන්නේ මහනුවර නගර සීමාව 15, අකුර 11, බඹරදෙණිය, පාතදුම්බර, යටි
මහනුවර දිස්ත්‍රික්කයේ මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 498 කි.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්

