මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා By .. // 2023 අගෝ 18 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහනුවර ඇසළ උත්සවය හේතුවෙන් එළැඹෙන 26 දා දින සිට 31 දා දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දුම්රිය කාලසටහන පහත පරිදි වෙයි. Facebook Twitter Google+ Recommended Articles