මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද


මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. පෙරහර අද පස්වරු 6.43ට යෙදී ඇති සුබ නැකතින් පෙරහැර වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතයි.



Recommended Articles