මහනුවර අධිවේගී මාර්ගයේ කොටසක් ළඟදීම ජනතා අයිතියට


මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි.



Recommended Articles