මහත්මා ගාන්ධිගේ දුර්ලභ තෙල් සායම් චිත්‍රයක් ඩොලර් ලක්ෂ 2ට අලෙවි වෙයි


මහත්මා ගාන්ධිගේ දුර්ලභ තෙල් සායම් චිත්‍රයක් ලන්ඩනයේ වෙන්දේසියකදී පවුම් 152,800 (ඩොලර් 204,648) කට අලෙවි වී තිබේ.

1931 දී ගාන්ධි ලන්ඩනයට ගිය  අවස්ථාවේ බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ක්ලෙයාර් ලයිටන් විසින් මෙම චිත්‍රය පින්තාරු කර ඇත.



Recommended Articles