මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවිමක්


ලබන මස දෙසැම්බර් මාසයේදි මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

එමෙන්ම වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කොවිඩ් අවදානම තවදුරටත් පවතින බැවින් දරුවන් රැගෙන විනෝද ගමන් යාමෙන් වැලකි සිටින ලෙසය.



Recommended Articles