මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවිමක්


ඉදිරි දින කිහිපයේ කොවිඩ් ආසාදිතයින්ගේ විශාල වැඩිවිමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

පසුගිය දිනවලදි වර්ජනය හේතුවෙන් අඩාල වි තිබු කොවිඩ් පරික්ෂණ මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් විම හේතුවෙන් මෙලෙස රෝගින්ගේ විශාල ඉහළ යාමක් සිදුවිය හැකි බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

 



Recommended Articles