මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න යෝජනාවක්


ලංවිම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත්කළ කමිටුවේ යෝජනා අනුව මහජන උපයෝගීතා කොමිෂම වෙනුවට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර වෙනුවෙන් වෙන වෙනම ආයතන පිහිටුවීමට යොජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. දියුණු රටවල ක්‍රියාත්මක වන්නේ එවැනි ක්‍රමයක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

 



Recommended Articles