මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම තවදුරටත් සන්නද්ධ හමුදාවට


ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා මහජන සාමය පවත්වාගෙන යාමේ වගකීම තවදුරටත් සන්නද්ධ හමුදාවල සියලුම සාමජිකයන් වෙත පවරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (22දා) සිට මාසයක කාලයක් සඳහා අදාළ වන පරිදි මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙසේ මහජන සාමය පවත්වාගෙන යෑම සන්නද්ධ හමුදාවට පවරමින් මාසකට වරක් මෙම ගැසට් නිවේදනය නිකුත් කරයි.



Recommended Articles