මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා සහ අනෙකුත් මහජන ගෙවීම් සම්බන්ධයෙන් තැපැල් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර ඇත. අගෝස්තු මාසයට අදාළව ගෙවීම් කටයුතු හෙට (01) සහ අනිද්දා (02) දිනවල ලබාදෙයි.
මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ගෙවීම් හෙට සහ අනිද්දා
Recommended Articles

