මහ මැතිවරණයට එන්නේ පුටුවෙන් By .. // 2019 දෙසැ 13 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එළැඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ පුටුව ලකුණින් තරග කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. පක්ෂ 17ක් එක්ව පසුගිය ජනපතිවරණ සමයේදී අත්සන් කළ ගිවිසුමේ ඒ බව සඳහන්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles