මහ මැතිවරණය සැලසුම් කළ පරිදිම - ජනපති


මහ මැතිවරණය  පෙර සැලසුම් කළ පරිදි  අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  අද (15) ප්‍රකාශ කළේ​ය.

සාර්ක් නායකයින්ගේ  විඩීයෝ සමුළුවේදී  ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 



Recommended Articles