2019 ජනවාරි 10 දාට ප්‍රථමව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇති බව එක්සත් ජනතතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ අනුව බොහෝ විට එළැඹෙන 19 දා සිට 26 දා දක්වා නාමයොජනා කැඳවීම සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන වාර්තා සඳහන් කරයි.