මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක් පත් වෙයි


මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න පත්කර ති​බේ. සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.



Recommended Articles