මහ බැංකුවේ නිල විනිමය අනුපාත


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කළ නිල විදේශ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 274.9ක් බවට පත්ව තිබේ. එම විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 264කි.

 

 

 

 

 



Recommended Articles