මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වී ඇති අවස්ථාවක තමන්ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයා වෙත යෙමුකළ බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
In the context of all Cabinet Ministers resigning, I have today submitted my resignation as Governor, @CBSL to HE President Gotabaya Rajapaksa. @GotabayaR #SriLanka #GoSL
— Ajith Nivard Cabraal (@an_cabraal) April 4, 2022