මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සාධනීය ලෙස ගෙන ජනාධිපතිවරයා ඊට ඇහුම්කන් දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවති කෝවිඩ් මර්දනය සම්බන්ධයෙන් රැස්වීමෙන් අනතුරුව චන්න ජයසුමන මහතා මේ බව පවසා සිටියි.
මහ නායක හිමිවරුන් කළ ඉල්ලීමට ජනපති ඇහුම්කන් දෙනවා
Recommended Articles

