මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම්


පක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී පුළුල් සන්ධානයක් ලෙස පැමිණෙන්නේ එම තීරණය ගැනීමට එක පයින් සූදානම් බවත් වයඹ පළාතේ හිටපු මහ ඇමැතිවරයා ලෙස එම පළාතට විශාල වැඩ කොටසක් තමා ඉටු කර ඇති බවත් ජයසේකර සඳහන් කර සිටියේය.



Recommended Articles