මවට හා දියණියන් 2කුට මරු කැඳවූ පොතුවිල් අනතුර


පොතුවිල් - අක්කරපත්තු මාර්ගයේ ගමන් කරමින් සිටි මවක හා කුඩා දියණියන් දෙදෙනෙක් මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් ඔවුන් තිදෙනා මියගොස් තිබේ. මෙම අනතුරින් තුවාල ලැබූ කුඩා පිරිමි දරුවෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 



Recommended Articles